අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

කනස්සල්ල ජයගැනීම

ඔබ අපගේ දිනපතා භෝජනය තුලින් මෙම ආවර්ජනයන් 5 කියවද්දී කනස්සලුවීම් වලින් ඔබව දවා දමනවාට වඩා ඒවා ඔබට යහපත් ලෙස වැඩකරන්නට යොදා ගත හැකි ආකාරය ගැන වැඩිපුර සොයා දැනගන්න.

බයෙන් නිදහස

ආරාධනාවක් නැතුව භය මගේ සිතට හොරෙන් රිංගයි. එය අසරණකමේ සහ බලාපොරාත්තුවක් නැතිකමේ පින්තූරයක් පාට කරයි. එය මගේ සමාදානය සහ සිත එක් දෙයකට හොමුකිරීම සොරකම් කරයි. මා භය වන්නේ මොනවා ගැනද? මම පවුලේ ආරක්ෂාව ගැන හෝ ආදරණියයන්ගේ සුවය ගැන සැලකිලිමත් වෙන්නෙමි. රැකියාවක් අහිමිවීම හෝ කැඩුණු සම්බන්ධතාවයක් ගැන භීතියකින් සිටිමි. භය මාගේ අවධානය අභ්‍යන්තරයට හරවන අතර සමහරවිට විශ්වාස කරන්නට අපහසු බව සිතට…

ඔබ යාච්ඤා කළ නිසා

ඔබගේ කනස්සලුවීම් සමග කළේ මොනවාද? ඔබ ඒවා ඇතුලට හැරෙව්වාද නැතහොත් ඉහළට හැරෙව්වාද?

ක්‍රෑර වූ අෂූර්හි සෙනකරිබ් රජු යෙරැසලම විනාශ කිරීමට සූදානම් වෙද්දී, ඔහු විජයග්‍රහණය කර තිබුණු අනෙක් ජාතීන්ට වඩා යුදාව වෙනසක් නොවනු ඇති බව කියමින් හෙසකියා රජුට පණිවිඩයක් යැවුවේය. හෙසකියා මෙම පණිවිඩය යෙරැසලමෙහි දේවගෘහයට ගෙන ගොස්  “ස්වාමීන්වහන්සේ ඉදිරියේ දිග හැරියේය” (යෙසායා 37:14) . ඉන්පසුව ඔහු සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤා…

හෙට දෙස බැලීම

වළාකුලු නැති නිල් අහස දෙස ඕනෑක‌ෙමන් බලා සිටීමෙන් මම සතුටු වෙමි. අහස අපගේ ශ්‍රේෂ්ඨ මැවුම්කරැවාණන්ගේ උසස්වූ වැඩෙහි, අපට සතුටු වීමට දෙන ලද අලංකාර කොටසකි. ගුවන් නියමුවන් දර්ශන පථයට කොතරම් ආදරය කළ යුතුද කියා සිතා බලන්න. පියාසර කිරීමට ඉතා යහපත් අහසක් ලෙස විස්තර කිරීමට ඔවුන් ගගනගාමී කීම් කිහිපයක් පාවිච්චි කරති. නමුත් මම කැමතිම දේනම් “ඔබට හෙට දෙස බැලිය හැක.”

හෙට දෙස…

ඔබේ බර බිම තබන්න

මිනිසෙක් ගමේ පාරක තම ට්‍රක් රථයෙන් යද්දී ලොකු බරක් ඔසවාගෙන යන ස්ත්‍රියක් දැක, වාහනය නවතා ඇයව වාහනයෙන් ගෙන යාමට කැමති විය. උපකාරයට ස්තුතිවන්ත වෙමින් ස්ත්‍රිය වාහනයේ පිටුපසට නැගගත්තාය. මඳ වේලාවකට පසුව, ඒ මිනිසා ඉතා පුදුම දෙයක් දැක්කේය : වාහනයේ හිඳගන්නවා වෙනුවට ස්ත්‍රිය තවමත් ඇයගේ බර ඔසවාගෙන සිටියාය! පුදුමයට පත්වූ , ඔහු “නෝනා, කරැණාකර ඔබේ බර බිම තබා වාඩිවී විවේක ගන්න.…

කනස්සල්ලට ප්‍රතිකාරය

සැමියාගේ රැකියාව නිසා ස්ථානය වෙනස් වීම ගැන අපි කලබලකාරී උනන්දුවකින් පසුවුණෙමු. එහෙත් නොදන්නා දේවල් සහ අභියෝග සමග මම සාංකාවට පත්වුනෙමි. නිවසේ බඩු තේරීම සහ ඇසිරීම ගැන සිතුවිලි. ජීවත්වීමට තැනක් සෙවීම. මට නව රැකියාවක් සොයා ගැනීම. අලුත් නගරයක මාගේ ගමන් මග දැනගැනීම සහ පදිංචි වීම මේ සියල්ලම  . . . අස්ථාවර වීම්ය. මට කරන්නට තිබෙන ලැයිස්තුව දෙස බැලූ විට, අපෝස්තුලු පාවුල්…